හිතට දැනුන ගීත..
අපේ හිතේ හැමදාමත් රැඳුන, හිතේ ගැඹුරටම ගිය සින්දුවක් ගැන කතා කරමු.
Tuesday, January 24, 2012
හන්තානට පායන හඳ
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
ළතා මඬුළු අතවනාවී එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment